පරිගණක අපරාධකරුවන්ගේ පෙළගැස්ම
පරිගණක අපරාධ කරුවන් යනු පරිගණක (computers)
තුලට සහ පරිගණක
ජාලයන් (computer
networks)
තුලට බලෙන්
අතුළු වී ඒවා විනාශ කර නීතියේ රැහනට හසුවු පුද්ගලයින් වේ. පරිගණක අපරාධ (computer
crimes) යනු ඉතා පුළුල් ව විහිදෙන අපරාධ ක්‍රියාකාරකම් පවතින ක්ෂේත්‍රයකි.මෙම අපරාධ
ක්‍රියාකාරකම් ලෙස තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් වල දුර්වලතාවයන්, අනවසර
පරිශීලනයන්,
නීත්‍යානුකූල
නොවන අන්තර් නිරොදනයන්(එනම් පරිගණක තුලට හො ඉන් පිටතට හො පරිගණක පද්ධතිය තුල පොදු
නොවන සම්ප්‍රේෂණයන් සිදුවීම), දත්ත සදහා අතුරු බාධනයන්(අනවසර හානිකිරීම් ,මකාදැමීම්, වියැකීම්,වෙනස් කිරීම් හෝ දත්ත මර්දනය කිරීම්), පද්ධති අතුරු
බාධනය වීම්(ආදානය කිරීම් මගින්, සම්ප්‍රේෂණය මගින්,
හානි වීමෙන්, මකාදැමීමෙන්, වෙනස් කිරීම සහ
දත්ත මර්දනය කිරීම මගින් සිදුවන බාධා කිරීම් ), උපකරණ වැරදි ලෙස භාවිත කිරීම්, වංචා කිරීම් (or identity
theft) සහ ඉලෙක්ට්‍රොනික ප්‍රොඩාවන්
ගත හැක.
ආරම්භයේදී
වයිට් හැට් හැකර්ස් (white hat
hackers).
අනුගමනය කල
අවිධිමත් නීති ආචාරධර්ම නිසා හැකර් (hacker) උපසංකෘතිය
සහ පරිගණක
පිළිබද අපරාධ කරුවන් සෙවීම ඉතා කලාතුරකින් සිදුවිය. හැක් කිරීම(hacking) සිදුකරන
පුද්ගලයා එයට පොළඹ වන්නේ කළාව සහ දේශපාලණය හේතුවෙනි. නමුත් බොහෝ විට එම අපරාධය
සිදුකරන උපක්‍රමය ගැන සැලකිල්ලක් නොදක්වයි.
වයිට් හැට්
හැකර්ස් පරිගණක ආරක්ෂණ ඒකකයට පැමිණියද ඔවුන් කිසිදු හානියක් එයට සිදු නොකරයි.
ඔවුන් පද්ධතිය තුලට පැමින නිදහසේ සැරිසරමින් එය අධ්‍යනය කරයි. එමගින් ඔවුන්
පද්ධතිය තුල පවතින එලෙක්ට්‍රොනික ආරක්ෂණය පිළිබදව ඉතා තියුනු දැනුමක් ලබා ගනී.
පරිගණක කර්මන්තය පරිණත වීමත් සමඟ මෙම පුද්ගලයින් තනි තනි වශයෙන් තම ලාභය උදෙසා
ද්වේෂ සහගත සිතින් යුතුව(black hats)
මෙම පද්ධති
වලින් අයුතු ප්‍රයොජන ලබාගැනීමට වෑයම් කරයි.පරිගණක වරද
කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී
මිල්වොකී (Milwaukee)
නම් නගරයේ අංක 414 (414 area
code) පළාතෙන් ආවරණය වූ The 414s නැමති නඩුවෙනි.
මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද
ඇත. ඒවා අතර Los
Alamos National පර්යේෂණාගාරය, Sloan-Kettering පිළිකා මධ්‍යස්ථානය
සහ Security
Pacific බැංකුවද පවතී. 1983 මැයි මස පළමු
වන දා 414 න් කෙනෙකු වන
ගැරල්ඩ් වොන්ඩ්‍රා(Gerald
Wondra) ව අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත.
වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම
බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie
computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson
James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත්
ඩොට්නෙට්ස්(botnets)
හරහා සිදුකර ඇත. පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන්
හට "Denial-of-service
(DoS)" වලින් ආක්‍රමණ කිරීම් සදහා විකුණා ඇත.
Mark Abene, පරිගණක මුදල් සදහා දෝෂාරෝපණයට ලක් විය
පරිගණක
අපරාධකරුවන්
නම
|
පාලනය
|
ජාතිය
(රට)
|
වරදකරු
කිරීම
|
දඬුවම්
කල දවස
|
දඬුවම
|
|
ගෙරල්ඩ්
වොන්ඩ්‍ර (Gerald
Wondra)
|
ද
414
(The 414s)
|
එක්සත්
රාජ්‍යය
|
නිව්
යොර්ක් හි පවතින ස්ලෝන් කෙටෙරින් පිළිකා මධ්‍යථානයේ(Sloan-Kettering Cancer Center) සහ
ලෝස් ඇන්ගල්ස් බංකුවේ පරිගණක තුලට අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන ඇමතුම් වලට
හිරිහැර කිරීම.
|
1983 මැයි
1
|
අවුරුදු
දෙකක පරිවාස කාලයක්.
|
|
රොබට්
තප්පාන් මොරිස් (Robert
Tappan Morris)
|
ආර්ටීඑම්
|
එක්සත්
රාජ්‍යය
|
සාමූහික
ලාභ පවතින පරිගණක වලට අනවසරයෙන් ජාත්‍යන්තර ලෙස ඇතුලු වීම සහ මෙනිසා අතිරේක
ඇමෙරිකානු ඩොලර් 1000ක්
වැයකරන්නට සිදුවීම .
|
1990 මැයි
16
|
අවුරුදු
තුනක පරිවාස කාලයක් සහ පැය 400ක සමාජ සේවාවක් උසාවිය
මගින් සහ පරිවාස කාර්යාලයෙන් නියම කරන ලදී.
|
|
මාර්ක්
ඇබෙන් (Mark Abene)
|
පයිබර්
ඔප්ටික
|
එක්සත්
රාජ්‍යය
|
දුරකථන අංක 900 කට
වංචාවෙන් ඇමතුම් ලබා ගැනීම
පරිගණකය අපචරණයක් සදහා සහ කුමන්ත්‍රනයක් සදහා යොදා ගැනීම. |
1991 ,1993
|
පැය
35
ක
සමාජ සේවාවක්
අවුරුද්දක
හිරගෙහි ඳඩුවමක්.
|
|
ලිඔනාඩ් රෝස් (Leonard
Rose)
|
ටර්මිනුස්
|
එක්සත් රාජ්‍යය
|
1991
ජූනි
12
|
අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.
|
||
රිචඩ් ජොන්ස් (Richard
Jones)
|
එලෙක්ට්‍රොන
|
ඕස්ට්‍රේලියව
|
අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි
පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ
ලිපි
ගොනුව සොරකම් කිරීම.
|
1993
|
අවුරද්දක් සහ මාස 6 ක්
නෙරපා හරින ලදී ,
පැය
300
ක
සමාජ සේවාව සහ මානසික සත්කාර.
|
|
නැශොන් එවින් චේම් (Nahshon
Even-Chaim)
|
ඵීනිස්
|
ඕස්ට්‍රේලියව
|
අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි
පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි
ගොනුව සොරකම් කිරීම සහ NASA
වල
දත්ත වෙනස් කිරීම.
|
1993
|
අවුරුද්දක අත්හිටවු ඳඩුවම් සහ යහපත්
හැසිරීම මත ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 ක බන්ධනයකටද පැය 500
සමාජ සේවාවක් ද හිමිවිය.
|
|
කෙවින් පොල්සන (Kevin
Poulsen)
|
ඩාර්ක් ඩෙන්ට්
|
එක්සත් රාජ්‍යය
|
හත් වතාවක් ටෙලිග්‍රෑම්,පණිවුඩ, පරිගණක
ප්‍රෝඩාවන්,
මුදල්
හොරෙන් මාරු කිරීම් සහ අධිකරණයේ බාධා ඇති කිරීම සදහා වරදකරු වීම.
|
1994
ජූනි
1
|
මාස 51 ක සිරඳඩුවම් සහ එක්සත්
රාජ්‍යයේ ඩොලර් 56,000ක
වංදි ගෙවීමට සිදුවිය.
|
|
නොදනී
|
ප්‍රියිම් සස්පෙක්ට්
|
ඕස්ට්‍රේලියව
|
හැක් කිරීම් සදහා 26
වතාවක් මුදල් ලබාගැනීම සහ හවුල් හැකර්ස් ල සදහා සාක්ෂි ලබාදාම, මැන්ඩැක්ස්
සහ ට්‍රක්ස්
|
1995
ජුලි
21
|
ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100ක්
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුවිය(මාස 12
ක ගෙවීමට පවතිනා.) අවුරුදු 3 ක යහපත් හැසිරීම සදහා
ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක්
ද ,
ඔහුගේ
පදිංචි ස්ථානයේදී අහිමි වු ඇපල් පරිගණකය භාරයට ගන්නා ලදී.
|
|
නොදනී
|
ට්‍රැක්ස්
|
ඕස්ට්‍රේලියව
|
6
වතාවක්
හැක් කිරීම සහ සියළුම වැරදි සදහා මුදල් ලබාදීම.
|
1995
සැප්තම්බර්
20
|
මානසික අපහසුතා පැවති ඉතිහාසය නිසා දඩුවම්
කිරීම් ගන වාර්තා කිසිවක් පවතියේ නැත. ඕස්ට්‍රලියානු ඩොලර 500
ක යහපත් චර්යා මත බන්දනයකට යටත් කරන ලදී.
|
|
ජුලියන් පව්ල් ඇසෙන්ජ් (Julian
Paul Assange)
|
මෙන්ඩැක්ස්
|
ඕස්ට්‍රේලියව
|
1996
දෙසැම්බර්
5
|
ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100
ක වන්දියක් ANU
ට
ගෙවීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු ඩොලර්5,000ක හැසිරීම් බැදුමකට
යටත් කරන ලදී.
|
||
කෙවින් මිට්නික් (Kevin
Mitnick)
|
කොන්ඩොර්‍ර
|
එක්සත් රාජ්‍යය
|
වයර් ප්‍රොඩාවන් 4ක්
,
පරිගණක
ප්‍රොඩාවන් 2ක්
සහ නීතිමය නොවන සංනිවේදන වයර අතුරු වෑරුමක්.
|
1999
අගෝස්තු
9
|
මාස 46 ක් උසාවියේ තබන ලදී.
|
|
චැඩ් ඩේවිස් (Chad Davis)
|
මින්ඩ්පසාර්
|
එක්සත් රාජ්‍යය
|
2000
මාර්තු
1
|
මාස 6 ක බංධනාගාර ඳඩුවම් ද
එක්සත් රාජධනී ඩොලර් 8,054
ක
වන්දියක් ද
අවුරුදු
3ක
පරිවාස කාලයක්ද නියම කරන ලදී.
|
||
ජොනතන් ජේම්ස්
|
කොම්‍රේඩ්
|
එක්සත් රාජ්‍යය
|
බාල අපරාධ දෙකකට හසුවීම.
|
2000
සැප්තම්බර්
21
|
මාස 6ක සිරගෙහි ඳඩුවම සහ වයස
18
වනතුරු
පරිවාසයේ තබන ලදී.
|
|
ඩෙනිස් මොරන් (Dennis
Moran)
|
කූලිඕ
|
එක්සත් රාජ්‍යය
|
හැක් කිරීමට හසුවීම.
|
2001
මාර්තු
9
|
මාස 9ක් සිරගෙහිද සෑම
වංචාවකටම ඩොලර් 5,00
ක්ද
ගෙවීමට සිදුවිය.
|
|
එහුඩ් ටෙනෙබෞම් (Ehud
Tenenbaum)
|
ඇනල්යිසර්
|
ඉශ්‍රායලය
|
එක්සත් රාජ්‍යයේ සහ ඉශ්‍රායලයේ පරිගණක
විනාෂ කිරීම සහ මෙනිසා කුමන්ත්‍රණ කිරීම පරිගණක ද්‍රවය සහ කාංදු වීම සහ පරිගණක
භාවිතය කඩාකප්පල් කිරීම සහ සාක්ෂි විනාෂ කිරීම.
|
2001
ජූනි
15
|
මාස 6ක සමාජ සේවාවක්ද
අවුරුද්දක පරිවාසයක්ද අවුරුදු 2 ක අත්හිටවු සිර ඳඩුවම්ද
ඩොලර් 18,000ක
දඩ ද ගෙවීමට සිදුවිය.
|
|
රැපයිල් ග්‍රේ (Raphael
Gray)
|
කුරඩොර්‍ර
|
එක්සත් රාජධාණිය
|
පරිගණක වැරදියට භාවිතයේ පණත යටතේ හැක්
කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවතින ජාත්‍යන්තර අඩවි වලට ඇතුලු වීම.
|
2001
ජූලි
6
|
වරද එලිදරවු වු පසු අවුරුදු 3
ක මානසික ප්‍රතිකාරයක් කිරීඑමට සිදුවිය. පසුව මොහුට සිරදඩුවම් නියම කරන එකට වඩා
බෙහෙත් ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.
|
|
මයික් කැල්ක් (Mike Calce)
|
මාෆියාබොය
|
කැනඩාව
|
දත්ත මැරවරකම සදහා වරදකරු වීම.
|
2001
සැප්තම්බර්
12
|
මාස 8ක් විවෘත සිරභාරයේ ද, මොන්ට්‍රීල්
තරුණ උසාවියෙන් අවුරුද්දක පරිවාසයක්ද අන්තර්ජාල අහිමිකිරීම සහ සුළු දඩයක් ද නියම
කරන ලදී.
|
|
ජැන් ඩෙවිට් (Jan de Wit)
|
ඔන් ද ෆ්ලයි
|
නෙදර්ලන්තය
|
අන්නැ කවුනොකොව (Anna
Kournikova virus)ලෙස වයිරසයක් සාදමින් දත්ත පරිගණක ජාලය
තුලට ඇතුලු කර එය විනාෂ කිරීම.
|
2001
සැප්තම්බර්
27
|
පැය 150 ක සමාජ සේවාවක්.
|
|
ඩේව්ස් එල්. ස්මිත් (David L.
Smith)
|
ක්විජිඩො
|
එක්සත් රාජ්‍යය
|
2002
මැයි
1
|
මාස 20 ක් උසාවියේද ඩොලර් 5,000 ක
දඩයක්ද නිදහස් වන තුරු පැය 100ක සමාජ සත්කාර්යක්ද
ලබාදෙන ලදී.
|
||
සිමොන් වොලර් (Simon
Vallor)
|
ගොඩෝ
|
එක්සත් රාජධාණිය
|
2003
ජනවාරි
21
|
අවුරුදු 2ක සිරගේ ඳඩුවම.
|
||
ජැරොම් හෙක්කම්බ (Jerome
Heckenkamp)
|
මැගික්ෆැක්ස
|
එක්සත් රාජ්‍යය
|
හැක් කිරීමට 2004 දී
හවුල් කරුවන් දෙදෙනෙකුට වරදකරු වීම.
|
2004
|
මාස 7ක් උසාවියේ සිටිය පසු
නිදහසේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන ලදී.
|
|
ඇඩ්‍රියන් ලැමෝ (Adrian Lamo)
|
-
|
එක්සත් රාජ්‍යය
|
2004
ජූලි
15
|
දෙමාපියන්ගේ නිවසේ දී මාස 6 ක
සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු 2ක පරිවාසයක්ද ඩොලර් 65,000ක
වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය.
|
||
ඇඩම් බොට්බයිල් (Adam Botbyl)
|
-
|
එක්සත් රාජ්‍යය
|
2004
දෙසැම්බර්
16
|
|||
ජැෆ්‍රී ලී පාසන් (Jeffrey
Lee Parson)
|
ටී33කිඩ්
|
එක්සත් රාජ්‍යය
|
2004
අගෝස්තු
මස 11
වනදා
මාස්ටර් පරිගණක වොම් ( Blaster
computer worm) එකක් මගින් ආරක්ෂිත පරිගණකයක් විනාෂ
කිරීමට තැත් කිරීම.
|
2005
ජනවාරි
1
|
මාස 18 ක් බන්දනාගාරයේද පැය 100ක
සමාජ සේවාවක්ද ලබා දෙන ලදී.
|
|
කැමරන් ලැක්‍රෝස් (Cameron
Lacroix)
|
කැමෝ
|
එක්සත් රාජ්‍යය
|
ජංගම දුරකථන හැක් කිරීම සහ පුද්ගලික
තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ තබා ඇතිLexisNexis යේ
ආක්‍රමණයට හවුල් වීම.
|
2005
සැප්තම්බර්
13
|
මාස 11ක් බාලයින් ගේ පහසුකම්
ලබා දෙන ලදී.
|
|
ජෙන්සන් ජේම්ස් ඇචීටා (Jeanson
James Ancheta)
|
ගොඩෝ
|
එක්සත් රාජ්‍යය
|
එක්සත් රාජ්‍යයේ 1030
වන නීති වගන්තියට අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියා කිරීම සහ (A)(5) (a)(i),
1030(a)(5) (B)(i) ,1030(b) උපවගන්තීන්ට අනුව ප්‍රෝඩාවන් සිදු කිරීම
|
2006
මැයි
8
|
මාස 57 ක උසාවියේද BMW එකක්
අහිවි වීමද,
ඩොලර්
558,000
ක
ලාභයෙන් ඩොලර් 15,000ක්යුධමය
පරිගණක සදහා රජයට නැවත ලබාදීමට සිදුවිය.
|
|
සමි කැම්කර් (Samy Kamkar)
|
සැමි
|
එක්සත් රාජ්‍යය
|
කැලිෆොනිය දණ්ඩ නීති සංග්‍රහයේ 502(c)(8) වගන්තිය
උලගන්නනය වන පරිදි My
Space සමාජ
ජාලය හරහා පැතිරෙන ලෙස Samy is
my hero නම් වු XSS වොර්ම්
එකක් නිර්මාණය කිරීම.
|
2007
|
අවුරුදු 3ක් විධිමත් ලෙස
පරිවාසයේ තබීම,
දවස්
90
ක්
සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා
වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.
|
|
රෞබා බාසෙට්
|
ඇල් හැක්
|
ඇල්ජේරියාව
|
අවසරයක් නොමැතිව , බුද්ධිමත්
සහ ආරක්ෂිත පරිගණක පද්ධතියකට ඇතුලුවීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 129,117.00 ක්
වැයවීම. ඇල්ජේරියාවේ (Algeria)
පුද්ගලික
පරිගණක 1312
අල්
හුවරි නම් වු වයිරසයක් මගින් විනාශ කර B.B.A. (B.B.A. city)
නගරයේ
අන්තර්ජාල සේවාව පැය 1
මිනිත්තු
17
නතර
කර තැබීම.
|
|||
No comments:
Post a Comment