Friday, May 11, 2012


Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි අත්හදා බැලීමේ සංස්කරණය Windows 8 Developer Preview නමින් නොම්ලේ බාගත කිරීම සදහා නිකුත් කර තිබේ.  32-bit හා 64-bit යන සංස්කරණ දෙකකින් යුතුව අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය ISO ගොනුවක් ලෙස බාගත හැකිය.
පද්ධති අවශ්‍යතාව
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch

No comments:

Post a Comment